කාර්යක්ෂමතා කඩඉම් විභාග 2026.10.03 දින බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල මඟින් යොමු කරනු ඇත.
මීට පෙර නිකුත් කරන ලද විභාග ප්‍රවේශ පත්‍ර අවලංගු වී ඇති බැවින් නව විභාග ප්‍රවේශ පත්‍රය භාගත කර ගන්න
කළමනාකරණ සේවා නිලධාරි විවෘත තරග විභාගය 2026.08.16 දින නොපැවැත්වෙන අතර, විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේදි දැනුම් දෙනු ලැබේ.